චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතට ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමැතිය හිමිවීමත් සමඟම මෙරට ජනතාවට සොයොනොෆාම් එන්නත ලබාදීම අදම (08) ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සයොනොෆාම් එන්නත් ලබාදීම අද දහවල් 2.30ට ආරම්භ කරණ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටී.
මේ සම්බන්ධයෙන් එන්නත්කරණය සම්බන්ධ විශේෂඥ වෛද්‍යයවරයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ ඊනියා බටහිර ඖෂධ මාෆියාවට නතුව සයොනොෆාම් එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම දිගින් දිගට කල් දැමීමට කටයුතු කළ විශේෂඥවරුන් යැයි තමන්ටම කියා ගන්නා “බඩජාරී විශේෂඥ වෛද්‍යයවරු” ලැජ්ජාවට පත් විය යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...