ශ්‍රී ලංකාව යළි යටත් විජිතකරණ වැඩ පිළිවෙලෙහි ගොදුරක් බවට පත් වෙමින් තිබෙන බව පවසන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ වටලෑමෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකාවේ හමුදා යුද අපරාධ සිදු නොකළ බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ඉල්ලා සිටීම කළ යුතු බවයි. පවතින තත්වය සම්බන්ධව වසන්ත බංඩාර මහතා ඉදිරිපත් කරණ දීර්ඝ විග්‍රහය පුරවැසි කොළමේ පළවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...