දේශීය පුවත්

සොබාදම් සුරැකීමේ සංවිධානය විසින් කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ විහාර මහාදේවී උද්‍යාන පරිශ‍්‍රය තුළ අද (19) දින පස්වරු හතරට මෙරට තුළ සිදුවන පරිසර විනාශයට එරෙහිව විරෝධතාවයක් දැක්වීමට කටයුතු යොදමින් එම ස්ථානයේ සවිකර තිබූ ශ‍්‍රී ලංකාවේ පරිසර විනාශය නිරූපණය වන ආකාරය ඇඳ තිබෙන දැවැන්ත සිතුවම කොළඹ නගර සභාව මගින් ගලවා ඉවත්කර තිබුණි.

කෙසේ වූවද සැළසුම් කළ පරිදිම එම විරෝධතාවය පැවති අතර බොහෝ අය ස්වේච්ඡාවෙන්ම විරෝධතා පුවරු තමන් විසින්ම සකසාගෙන පැමිණ විරෝධතාවය දක්වන අයුරු කැපී පෙණුනි.

පෙර සබැඳි පුවත් : https://www.lankaleadnews.com/?p=91885



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More