සොබාදම් සුරැකීමේ සංවිධානය විසින් කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ විහාර මහාදේවී උද්‍යාන පරිශ‍්‍රය තුළ අද (19) දින පස්වරු හතරට මෙරට තුළ සිදුවන පරිසර විනාශයට එරෙහිව විරෝධතාවයක් දැක්වීමට සැලසුම්කර එම ස්ථානයේ සවිකර තිබූ ශ‍්‍රී ලංකාවේ පරිසර විනාශය නිරූපණය වන ආකාරය ඇඳ තිබෙන දැවැන්ත සිතුවම කොළඹ නගර සභාව මගින් ගලවා ඉවත්කර තිබෙන බව වාර්තා වේ.
මෙම සිතුවම අදාල ස්ථානයේ ස්ථාපිත කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ අවසරය ලබාගෙන තිබුණු බව පැවසේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...