දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (09) ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළව අදහස් දැක්වු එස්.එම් මරික්කාර් මහතා, “සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යරවරිය උත්තරයක් දුන්නා වතුරෙන් කෝවිඩ් හැදෙන්නේ නෑ කියලා. එහෙම නම් දැන්වත් අපි අහන්නේ අගමැති තුමාගෙන් මේ භූමිදානය සඳහා අවසර දෙන්න.” යනුවෙන් අද පාර්ලිමේන්තුවේදී හඬ නගනු ලැබීය.
එයට පිළිතුරු දෙමින්, අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා, “මට කියන්න තියෙන්නේ භූමදානය කරන්න ඉඩ දෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යයවරයාගේ මෙම ප්‍රකාශය අසාද් සාලි මහතා විසින් කොවිඩ් ආසාදිත මල සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නවුන්ගෙන් පලිගන්නවා යැයි ප්‍රකාශ කිරීමත් අවසානයේදී ඔහු එසවූ තර්ජනාංගුලියට අග්‍රාමාත්‍යයවරයා ඇතුළු ආණ්ඩුව යටත් වීමත් පිළිබිඹු කරන බව දේශපාලන විශ්ලේෂකයෝ විග්‍රහ කරති.

කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ආදාහනය කරන්න්වුන්ගෙන් ගත යුතු වන්දිය අනිවාර්යෙන්ම ගන්නවා-ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More