ඇමෙරිකාවේ වෙසෙන කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වන බිල් වෝනර් (Political Islam) නම් වූ විද්වතා විසින් දේශපාලන ඉස්ලාම් (Political Islam) නමින් රචනා කොට ඇති ග්‍රන්ථ මාලාවේ දැක්වෙන පරිදිම ලාංකේය ඉස්ලාම් ප්‍රජාව හැසිරෙන ආකාරය කොවිඩ් ආසාදිත ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් මෙරට ඉස්ලාම් භක්තික ප්‍රජාව හැසිරෙන ආකාරයෙන් පැහැදිලි වන බව දේශ හිතෛෂී ජාතික සංවිධානයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා ලංකාදීප ඉරිදා සංග්‍රහයට ලිපියක් සපයමින් පවසයි. එම ලිපිය මගින් ප්‍රකාශ වන ආකාරයට එවැනි “දේශපාලන ඉස්ලාම් භක්තිකයෝ” ආණ්ඩුව තුළත් විපක්ෂය තුළත් හිඳිමින් තම අභිලාෂය වෙනුවෙන් කටයුතු කරති.
සම්පූර්ණ ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...