ඩයලොග් සහ මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ගෙන් දිනකට රුපියල් 5 සිට දිනකට රුපියල් 33 දක්වා මුදලක් පාර්භෝගිකයා නොදැනුවත්වම කැපීයන බව අන්තර්ජාලයේ හුවමාරුවන ලිපියකින් කියවේ.තෙවන පාර්ශව සේවාලාභියෙකුගේ සේවය ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස පාරිභෝගිකයාගෙන් මුදල් අයවෙන බව කියැවේ. එසේම අන්තර්ජාලයට එම ලිපිය සපයන තිලක් අරුමප්පෙරුම ආරච්චි මහතා ඉල්ලා සිටින්නේ සියලුම ඩයලොග් සහ මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන් තම සේවා ආයාතන අමතා තමන් තෙවන පාර්ශව සේවාලාභියෙකු හා සම්බන්ධ වී ඇති දැයි සැක හැර දැන ගන්නා ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...