දේශීය පුවත්

රහසිගත රහස් පොලිස් වාර්තා පහක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබුණේ කෙසේද යන්න ගැන රජය විමර්ශන අරඹා ඇත.

මේ රහස් පොලිස් වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලැබුණු බව මානව හිමිකම් කවුන්සිල වාර්තාවකින් අනාවරණය වී තිබිණි.

මෙම රහස් වාර්තාවලින් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉලක්ක කර තිබුණි.

යුද හමුදා බුද්ධි නිලධාරීන්ට බලපෑම් කර ලබාගත් කටඋත්තරද එම වාර්තාවලට ඇතුළත් කර තිබූ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසීය.

මෙම රහස් පොලිස් වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා ඇති බව හිටපු ජනපති සහ පොලිස්පති වෙතද අනාවරණය වී නොතිබුණි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More