දේශීය පුවත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක ආසන සංවිධායකවරයකු රජයේ ඉඩම් අක්කර 50ක පමණ කොටසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇති බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ.

මෙම ඉඩම් අත්පත් කර ගැනීම පිටුපස පොහොට්ටුවේ නොවන ප්‍රබල දේශපාලකයකු සිටින බවද, ඔහුගේ අනුදැනුම මත මෙය සිදුව ඇති බවට වූ සැකයක්ද මේ වනවිට ආණ්ඩුවේ ප්‍රබලයන්ට මතුව ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හම්බන්තොට පැවැති සාකච්ජාවකදී ප්‍රශ්න කර ඇති අතර එහිදී නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද දැනගන්නට ඇත.

එහිදී එක් නිලධාරීන් කණ්ඩායමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවට තොරතුරු අනාවරණය කර ඇති අතර තවත් පිරිසක් එම කොල්ලකරුවන්ගේ නම් සදහන් කරන ලෙසට ඉල්ලමින් කෑ කෝ ගසා ඇති බවද දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More