දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වන විනාශය දිගින්දිගටම සිදුවුවහොත්, ඇමෙරිකාවේ හා චීනයේ Covid-19 රෝගයෙන් මියගිය සංඛ්‍යාවට වඩා ජීවිත හානි මෙරට සිදුවනු ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසූහ.

ගස් කැපීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට දැව ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගැනීම පමණක් සිදුකිරීම පිළිබඳව ඔහු විසින් බලධාරීන්ව විවේචනයට ලක්කර තිබේ.

“එක් අත්අඩංගුවට ගැනීමකින් නොනැවතී මීට සම්බන්ධ සියලුමදෙනා අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කළ යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More