ශ්‍රී ලංකාවේ වන විනාශය දිගින්දිගටම සිදුවුවහොත්, ඇමෙරිකාවේ හා චීනයේ Covid-19 රෝගයෙන් මියගිය සංඛ්‍යාවට වඩා ජීවිත හානි මෙරට සිදුවනු ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසූහ.
ගස් කැපීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට දැව ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගැනීම පමණක් සිදුකිරීම පිළිබඳව ඔහු විසින් බලධාරීන්ව විවේචනයට ලක්කර තිබේ.
“එක් අත්අඩංගුවට ගැනීමකින් නොනැවතී මීට සම්බන්ධ සියලුමදෙනා අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කළ යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...