දේශීය පුවත්

20 වැනි ආණ්ඩු ද්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී ජනවරමට පටහැනි ප්‍රතිපාදන ඇතුලත් කළ පිරිස් දැන් ඒ්වා නිවැරදි කිරීම වෙනුවට පාර්ලිමේන්තු විවාදයේදීී කාරක සභා අවස්ථාවේදී ඒ්වා නිවරදි කරන බවට පොරොන්දු වීම පිළිගත නොහැකි බව ජාතික සංවිධාන නායකයින් පවසති.

20 සංශෝධන කෙටුම්පතට යෝජිත සංශෝධන ඇතුල් කර එය නැවත ගැසට් කරන බවට මීට පෙර ආණ්ඩුවේ පාර්ශව විසින් ලබා දුන් පොරොන්දුව කඩ කොට ඒම නිවරදි කිරීම් කාරක සභා අවස්ථාවේදී සිදු කරන බවට ලංකා ලීඩ් විසින් පළ කළ ප්‍රවෘතියට අදාල ප්‍රශ්න කළ පිරිස් එසේ සඳහන් කරති.

ඔවුන්ගේ මතය අනුව 19 වැනි සංශෝධන සම්මත කිරීමේදී එදා යහපාලන ආණ්ඩුව කාරක සභා අවස්ථාවේදී සිදු කළ වැරදි නැවත සිදු වුව හොත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිරූපයට බරපතල හානියක් සිදු වනු ඇත. ඔවුන්ට අනුව ඒ් මගින් දැනටමත් හැදී ඇති අවුල ”ඩබල්” වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More