දේශීය පුවත්

20 වැනි ආණ්ඩු ද්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී ජනවරමට පටහැනි ප්‍රතිපාදන ඇතුලත් කළ පිරිස් දැන් ඒ්වා නිවැරදි කිරීම වෙනුවට පාර්ලිමේන්තු විවාදයේදීී කාරක සභා අවස්ථාවේදී ඒ්වා නිවරදි කරන බවට පොරොන්දු වීම පිළිගත නොහැකි බව ජාතික සංවිධාන නායකයින් පවසති.

20 සංශෝධන කෙටුම්පතට යෝජිත සංශෝධන ඇතුල් කර එය නැවත ගැසට් කරන බවට මීට පෙර ආණ්ඩුවේ පාර්ශව විසින් ලබා දුන් පොරොන්දුව කඩ කොට ඒම නිවරදි කිරීම් කාරක සභා අවස්ථාවේදී සිදු කරන බවට ලංකා ලීඩ් විසින් පළ කළ ප්‍රවෘතියට අදාල ප්‍රශ්න කළ පිරිස් එසේ සඳහන් කරති.

ඔවුන්ගේ මතය අනුව 19 වැනි සංශෝධන සම්මත කිරීමේදී එදා යහපාලන ආණ්ඩුව කාරක සභා අවස්ථාවේදී සිදු කළ වැරදි නැවත සිදු වුව හොත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිරූපයට බරපතල හානියක් සිදු වනු ඇත. ඔවුන්ට අනුව ඒ් මගින් දැනටමත් හැදී ඇති අවුල ”ඩබල්” වනු ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More