ව්‍යාපාරික පුවත්

කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් වසර 60ක ඉතිහාසයේ ආසියාවේ දරුණුම ආර්ථික අවපාතය වාර්තා වී ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

සංවර්ධනය වන ආසියාව ලෙස ප්‍රකට මේ කලාපයේ සියයට 0.7ක ප්‍රතිශතයකින් ආර්ථික අවපාතයක් ඇති වීමට කොරෝනා වසංගතය හේතු වී තිබේ.

2021 දී මේ කලාපයේ දැඩි ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ අතර එය සියයට 6.8ක් ලෙස පුරෝකථනය කර තිබිණි. ආසියානු සංවර්ධන බැංකුවේ ඒෂියන් ඩිවලොප්මන්ට් අවුට්ලුක් වාර්ෂික වාර්තාව හෙළි කරන පරිදි මේ කලාපයේ මුල් කාර්තු තුනේ දී ආර්ථික පසුබෑමක් දක්නට ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More