දේශීය පුවත්

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් පෞද්ගලික සමාගමකට බදු දුන් , කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි ඉඩමේ පරිසර විනාශයක් ඉදිරියේදී සිදුවුවහොත් අදාළ ඉඩම පවරා ගන්නා බව වනජීවි හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවසුවේය.

අක්කර 5200 කින් යුතු අදාළ ඉඩම සිමෙන්ති සංස්ථාව විසින් පෞද්ගලික සමාගමකට බද්දට ලබාදී තිබියදී, ඉඩමේ කොටසක් පසුගියදා ගිනිතබා පරිසරයට දැඩි හානියක් සිදුකර තිබිණි.

මේ පිළිබඳව සොයා බැලීමට ඇමැති සී.බී.රත්නායක ඊයේ (14 වැනිදා) එහි සංචාරයකද නිරත විය. මෙවැනි පරිසර හානි ඉදිරියේදී සිදුවුවහොත් අදාළ සමාගමට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්, අදාළ ඉඩම පිළිබඳව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සොයා බැලීමක් සිදුකර නොමැති බවත් ඇමැතිවරයා එහිදී කීවේය.

සබැදි පුවත් –

වනාතවිල්ලුව වන විනාශයේ වගකීම භූමිය බදු ගත් සමාගම භාරගනී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More