දේශීය පුවත්

ජනපතිගේ ජන වරමේ ආධ්‍යාත්මය ගැන ඇමති අලි සබ්‍රි මහතාට තිබෙන අවබෝධයේ අඩුව නිසා 20 අවුල් වූ බව ජාතික සංවිධාන පවසයි.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඇමතිවරයා කෙටුම්පතේ අඩංගු දේ පිළිබඳව වගකිව යුතු වුවත් දැන් ඊට අමාත්‍යමණ්ඩලයම වග කිව යුතුබව කීම පිළිගත නොහැකි බවද රංගිරි රූපවාහිනියේ සංවාද වැඩසටහනකට සහභාගී වූ  ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් – 

20 වැනි සංශෝධනයෙන් රටට සහ ජනවරමට මොකද වෙන්නේ .

20 වැනි සංශෝධනයෙන් රටට සහ ජනවරමට මොකද වෙන්නේවෛද්‍ය වසන්ත බණ්ඩාර සමග නීතිඥ කල්‍යානන්ද තිරාණගම ‍

Gepostet von Lanka Lead News am Freitag, 11. September 2020

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More