දේශීය පුවත්

ජනපතිගේ ජන වරමේ ආධ්‍යාත්මය ගැන ඇමති අලි සබ්‍රි මහතාට තිබෙන අවබෝධයේ අඩුව නිසා 20 අවුල් වූ බව ජාතික සංවිධාන පවසයි.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඇමතිවරයා කෙටුම්පතේ අඩංගු දේ පිළිබඳව වගකිව යුතු වුවත් දැන් ඊට අමාත්‍යමණ්ඩලයම වග කිව යුතුබව කීම පිළිගත නොහැකි බවද රංගිරි රූපවාහිනියේ සංවාද වැඩසටහනකට සහභාගී වූ  ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් – 

20 වැනි සංශෝධනයෙන් රටට සහ ජනවරමට මොකද වෙන්නේ .

20 වැනි සංශෝධනයෙන් රටට සහ ජනවරමට මොකද වෙන්නේවෛද්‍ය වසන්ත බණ්ඩාර සමග නීතිඥ කල්‍යානන්ද තිරාණගම ‍

Gepostet von Lanka Lead News am Freitag, 11. September 2020

 

 

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More