විදේශ පුවත්

චීනය නිපදවූ නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබන නොවැම්බර් මාසයේදී මහජන භාවිතය වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

නව්‍ය කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර වශයෙන් චීනය විසින් මේ වනවිට එන්නත් 04 ක් නිපදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

එම එන්නත්වල සායනික අත්හදා බැලීම් මේ වනවිට අවසන් අදියරයේ පවතින බව ද චීනයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම එන්නත් 04 න් තුනක්, මේ වනවිටත් චීනයේ කොරෝනා ආසාදනය වූ අත්‍යාවශ සේවා රාජකාරී සිදු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. සිව්වන එන්නත, කොරෝනා ආසාදනය වූ චීන හමුදා සාමාජිකයින් සඳහා ලබාදීමට පියවර ගෙන තිබුණේ පසුගිය ජුනි මාසයේ සිටය.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More