විදේශ පුවත්

චීනය නිපදවූ නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබන නොවැම්බර් මාසයේදී මහජන භාවිතය වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

නව්‍ය කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර වශයෙන් චීනය විසින් මේ වනවිට එන්නත් 04 ක් නිපදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

එම එන්නත්වල සායනික අත්හදා බැලීම් මේ වනවිට අවසන් අදියරයේ පවතින බව ද චීනයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම එන්නත් 04 න් තුනක්, මේ වනවිටත් චීනයේ කොරෝනා ආසාදනය වූ අත්‍යාවශ සේවා රාජකාරී සිදු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. සිව්වන එන්නත, කොරෝනා ආසාදනය වූ චීන හමුදා සාමාජිකයින් සඳහා ලබාදීමට පියවර ගෙන තිබුණේ පසුගිය ජුනි මාසයේ සිටය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More