විදේශ පුවත්

මාලි රාජ්‍ය සඳහා දේශපාලන විසඳුමක් ලෙස මාස දහඅටක කාලයක් සඳහා අන්තර්වාර රජයක් ඇතිකර එම කාලය සඳහා එරට ජනාධිපතිවරයා ලෙස හමුදා සොල්දාදුවකු පත් කරන්නට එකඟතාවයක් ඇතිවී තිබේ.

මේ සඳහා හමුදා පාලකයන් සමග ජාත්‍යන්තර ප‍්‍රජාව, අප‍්‍රිකානු නායකයෝ, එරට දේශපාලන නායකයෝ සහ සිවිල් සංවිධාන දිගින් දිගටම සාකච්ඡුා පැවැත්වූහ.

පසුගිය අගෝස්තු 18 වැනිදා එරට බලය අල්ලා ගත් හමුදාව ජනාධිපතිවරයා බලයෙන් පහකරන ලදී. මාස දහඅටකට පසුව මැතිවරණ පවත්වා එරට ප‍්‍රජතන්ත‍්‍රවාදී රජයක් පත් කරන්නටද හමුදා පාලකයෝ එකඟවී තිබේ. මේ සමග අප‍්‍රිකානු රටවල් මාලි රාජ්‍යයට සම්බාධක පනවන ලද අතර මෙම තත්ත්වය මත ඒවා ඉවත් කිරීමට නියම කරන ලදී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More