විදේශ පුවත්

මාලි රාජ්‍ය සඳහා දේශපාලන විසඳුමක් ලෙස මාස දහඅටක කාලයක් සඳහා අන්තර්වාර රජයක් ඇතිකර එම කාලය සඳහා එරට ජනාධිපතිවරයා ලෙස හමුදා සොල්දාදුවකු පත් කරන්නට එකඟතාවයක් ඇතිවී තිබේ.

මේ සඳහා හමුදා පාලකයන් සමග ජාත්‍යන්තර ප‍්‍රජාව, අප‍්‍රිකානු නායකයෝ, එරට දේශපාලන නායකයෝ සහ සිවිල් සංවිධාන දිගින් දිගටම සාකච්ඡුා පැවැත්වූහ.

පසුගිය අගෝස්තු 18 වැනිදා එරට බලය අල්ලා ගත් හමුදාව ජනාධිපතිවරයා බලයෙන් පහකරන ලදී. මාස දහඅටකට පසුව මැතිවරණ පවත්වා එරට ප‍්‍රජතන්ත‍්‍රවාදී රජයක් පත් කරන්නටද හමුදා පාලකයෝ එකඟවී තිබේ. මේ සමග අප‍්‍රිකානු රටවල් මාලි රාජ්‍යයට සම්බාධක පනවන ලද අතර මෙම තත්ත්වය මත ඒවා ඉවත් කිරීමට නියම කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More