විදේශ පුවත්

ඊයේ දිනයේ දී එරටින් ආසාදිතයන් 97,654ක් සොයා ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙතෙක් ලොව වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව මෙයයි. මීට පෙර ඉන්දියාවෙන්ම ලොව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණද, එම සංඛ්‍යාව අභිබවා ඊයේ දිනයේ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවේ සිදුවූ නව මරණ සංඛ්‍යාව 1,202කි. මේ වන විට පුද්ගලයන් 77,000කට වැඩි පිරිසක් වෛරසය හේතුවෙන්, ඉන්දියාව තුළ මියගොස් තිබේ. සමස්ත වශයෙන් 46 57,000කට වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වන ඉන්දියාව, ලොව කොරෝනා වසංගත අවදානමේ දෙවැනි රට බවට පත්ව ඇත.

තවමත් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ, අමෙරිකාවෙනි. එම සංඛ්‍යාව 66 36,000 ඉක්මවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More