අද දින (07) වැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල විශේෂ රැස්වීමේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව බරපතල තීන්දු කිහිපයක් ගැනීමට ඉඩ ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
එහිදී විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවයට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව පනවා ඇති බාධකය ඉවත් කිරීමට තමා එකඟ නැති බව ඒ මහතා පවසයි.
එවැනි තත්වයක් තුළ 20 වැනි සංශෝදනය නැවත සංශෝධනය නොව එම ප්‍රතිපාදනය නැවත ඇතුල් කිරීමට ආණ්ඩුවට බලපෑමක් එල්ල වීමට ඉඩ ඇති බව විචාරකයෝ පවසති. ආණ්ඩුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය තුල ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15ක් නියෝජනය වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...