20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (07) සවස රැස්වීමට නියමිතය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
20 වන සංශෝධනයේ යම් යම් වගන්ති සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රිලනිපයද සිය විරෝධය පළ කොට තිබේ.
ඒ අනුව ඊට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජජා කෙරෙනු ඇති බව වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...