දේශීය පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රධානත්වය දරන සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (03) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම විද්වත් කමිටුව පත් කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබේ.

කමිටු සාමාජිකයින් මෙසේය.

  • ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
  • ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
  • ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
  • ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන 
  • ජනාධිපති නීතිඥ සමන්තා රත්වත්තේ
  • මහාචාර්ය නදීමා කමුර්දීන්
  • මහාචාර්ය ජී.එච් පීරිස්
  • මහචාර්ය වසන්ත සෙනෙවිරත්න 
  • ආචාර්ය ඒ. සර්වේෂ්වරන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More