ශ්‍රීලනිපය එජාපය මෙන් දෙකට බෙදී නායකත්වයට මරා නොගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
නිසි කලට වත්මන් සහාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්වය සුදුස්සෙකුට ලබා දෙනු ඇතැයිද ඔහු සඳහන් කරයි.
ඊයේ (02) ශ්‍රීලනිපයේ 69 වන සංවත්සරය යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පිංකම් මාලාවක් ද පැවැත්විණි.
මහා මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපයේ නායකත්වය තරුණයෙ
කුට ලබා දෙන බවට එහි වත්මන් නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණයට පෙර කලුතරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කලද තවමත් එය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...