වික්ටෝරියා ජලාශය ආශ‍්‍රිත දිගන, අඹතොටේ, අලූත්වත්ත ඇතුළු ප‍්‍රදේශවල දින හතරක් ඇතුළත භූ චලන දෙකක් ඇති වී තිබේ.
පළමු චලනය ඉකුත් 29 වැනිදා රාත‍්‍රි 8.30 ට පමණ ඇති වූ අතර දෙවැන්න ඊයේ (02 දා) පෙරවරු 7.00 ට පමණ ඇතිවිය.
ඊයේ කම්පනය මහා හඬින් පිපිරීමක් සමග ඇති වූ බව ප‍්‍රදේශවාසීහු පවසති. එම පිපිරීම් හඬ ප‍්‍රදේශවාසීන්ගේ කම්පනයටත් විමතියටත් හේතුවක් වී ඇත්තේ පිපිරීම කුමන ස්ථානයේදී සිදුවී දැයි නිශ්චිත කර ගැනීමට අපොහොසත් වීමෙනි.
ඊයේ උදෑසන සිදුවූ කම්පනය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පිහිටි භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශ මධ්‍යස්ථානය මඟින් පරීක්‍ෂණයක් පවත්වා ඇත. එම පිපිරීම භූ කම්පන පෙර කම්පන තත්ත්වයක් පෙන්නුම් කරන බව එහි පර්යේෂණ නිලධාරීහු පෙන්වා දෙති. තවදුරටත් විමර්ශන සිදු කෙරෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...