වත්මන් ආණ්ඩුව අත්තනෝමතික ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ හොත් එහි ප‍්‍රතිවිපාක විදීමට සිදුවන්නේ රටේ ජනතාවට බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසයි.
යම් කිසි සංශෝධනයක් සිදුකරන්නේ නම් සියළු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කර සිදුකිරීමටද හැකි බව ඔහු කියාසිටියේය.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදු විය යුතු වෙනස්කම් ගැනද මෙහිදී ප‍්‍රකාශ කෙරුණු අතර එහිදී 19 වැනි සංශෝධනයේ ඇති බාධක ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...