දේශීය පුවත්

සෞදි අරාබි අන්තවාදී බලවේගවලට තවදුරටත් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා යොදා ගැනීමට නොහැකි වී ඇති තත්වයක් යටතේ ඔවුන් ආණ්ඩුවට ලංවීම සඳහා සූක්ෂම  උපායන් තෝරමින් සිටින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සමාජමාධ්‍ය වල ඵල වූ වාර්තාවක් උපුටා දක්වමින් පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ පැවති නිම්නාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර සිටියේය.

රිෂාඩ් බදියුදීන්ට සහ අන්තවාදී බලවේග වලට හැසිරවිය හැකි පුද්ගලයන් කිහිප දෙනෙකු ආණ්ඩුව තුලට යැවීමේ හැකියාවක් ඇති බවත් ඒ සඳහා පක්ෂයේ ස්වාධීනයැයි හදුන්වන පිරිසක් යොදා ගැනීමේ හැකියාවක්ද පවතින බව වසන්ත බණ්ඩාර මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

මේ වන විට රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සහෝදරයා බරපතල අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව රහස් පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවද ඔහු සඳහන්කර සිටියේය.

සම්පූර්ණ වීඩියෝවට පහතින් පිවිසෙන්න –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More