වර්තමානයේ පරිසරය සුරැකීම යනු හරියන දෙයක් නොවන බවත් බටහිර ආකල්ප සමඟ කිසිදා පරිසරය සුරැකිය නොහැකි බවත් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා සිය වෙබ් අඩවියෙහි ඒ පිළිබඳ ලිපියක් ඵල කරමින් පවසන්නේ
” මේ ආණ්ඩුව කරන ඕන ම දෙයක් හරිය කියන්න තර්ක ගේන්න මට අවශ්‍ය නැහැ. මා දැක්ක ආණ්ඩුවට පක්‍ෂපාති ඇතැම් වියතුන් සිංහරාජ පාර ගැන ප්‍රශ්නයක් නැති විධියට කතා කරනවා. පාර කැලේ මැදින් යන්නෙ මෙච්චර දුරක් පමණක් ය ආදී කතා කියනව. අපට ඔක්සිජන් අවශ්‍ය නැහැ කියන කතාත් ඇතැම් මැති ඇමතිවරුන් කියා තිබුණා. පරිසරය රකිනව කියන එකවත් රකින්නෙ මොනවට ද කියන එකවත් ගැන එතරම් කල්පනා කරපු බවක් පේන්නෙ නැහැ. ” යනුවෙනි.
සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...