ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට ඡන්දය දුන් ජනතාව අද ඒ ගැන කණගාටුවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.
අද පෙනී යන්නේ 2015 සිදු වූ සිදුවීම් නැවත වරක් සිදුවන ආකාර යැයි ද ඒ මහතා පැවසීය.
19 සංශෝධනය ඉවත් කර පවුල්වාදය නැවත කැදවා රට විනාශ කිරීමට දරන උත්සාහය විරුද්ධ වෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
අද රට තුළ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක රටක එක නීතියක් යන සංකල්පය මත නොව ආණ්ඩු පක්ෂයට එක නීතියක් හා විපක්ෂයට තව එකකුත් යන සංකල්පය මත බවද ඔහු පෙන්වා දුන්නේය.
මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...