තොටළග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කාරියක් වන දිනේෂා සදමාලි නොහොත් කුඩු සඳා නමැත්තිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 06ක් සහ බැංකු කාඩ්පත් 10ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
වැලිකඩ පොලිසියට කුඩු සමග කොටු වූ කුඩු සදා
වැලිකඩ පොලිසියට කුඩු සමග කොටු වූ කුඩු සදා Join our WhatsApp Group :https://bit.ly/2BRlRqoLike Us:- Breaking.lkMore News :-www.breaking.lk
Gepostet von Breaking.lk am Dienstag, 1. September 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...