ඌව වෙල්ලසස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (2) අළුයම 2.50ට පමණ බදුල්ල – මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අඩි 40 පමණ ප්‍රපාතයකට පෙරලී මෙන් අනතුරට ලක්වි තිබේ.
අනතුරෙන් එම මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් 05 දෙනාම තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙන බව ද වාර්තාවේ.
තුවාල ලැබූ කථිකාචාර්යවරු 5 දෙනා අතුරින් සිවු දෙනෙක් කාන්තාවන් බවත් ඉන් එක් කාන්තාවක් ගැබිණියක් බවත් පොලිසිය සදහන් කර සිටියි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...