දේශීය පුවත්

නෝර්වේ රාජ්‍යයේ විදෙස් අමාත්‍යාංශය විසින් 2005 වර්ෂයට අදාලව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානව වලට සහ ක්‍රියාකාරී පුද්ගලයන්ට ගෙවන ලද මුදල් සම්බන්ධයෙන් කරන ලද ගෙවීම් පිළිබඳව නෝර්වේ රාජ්‍යය කරනු ලැබූ පසු විපරම් වාර්තාවක යැයි පැවසෙන පිටුවක ඡායාරූපයක් අන්තර්ජාල පරීශීලකයන් අතර හුවමාරු වෙමින් පවතී.

එම ලියවිල්ලට අනුව ශ්‍රී ලංකාවේ නෝර්වේ ගෙවීම් ලද පුද්ගලයන් අතර වැඩිම මුදලක් ගෙවූ පුද්ගලයා වන්නේ මිලින්ද මොරොගොඩ මහතායි. ඔහුට ගෙවා ඇති මුදල නෝර්වේජියන් ක්‍රෝන 8,400,000ක් හෙවත් ශ්‍රී ලංකාවේ රුපියල් 154,547,046.75ක් ලෙස එකී වාර්තාව පෙන්නුම් කරයි.

එකී ලියවිල්ලට අනුව උපුල් ජෝසප් ප්‍රනාන්දු සහ රන්ජිත් ආනන්ද ජයසිංහ යන අයද නෝර්වේ ආධාර ලැබූ ලයිස්තුවේ සිටී. එම ලියවිල්ල පවසා සිටින පරිදි මෙම පුද්ගලයන් තිදෙනා හැරුණු විට ඉතිරි මුදල් සියල්ල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන වලටයි.

එසේ ගෙවීම් ලැබූ සියළු සංවිධාන කොටි හිතවාදී බෙදුම්වාදී සංවිධාන වීමද විශේෂත්වයකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More