ඉඩම් සහ පොලිස් බලතල අඩංගු 13 සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයීනා ටෙප්ලිස් මහත්මියගෙන් ඉල්ලා ඇත.
ඇමෙරිකානු තානාපතිනිය උතුරේ මැතිවරණ ප‍්‍රතිඵල විමර්ශනය කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා හමුවී තිබේ.
එහිදී සම්බන්ධන් මහතා තවදුරටත් දක්වා ඇත්තේ රජය 13 සංශෝධනය කිරීමට දරන උත්සාහය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කරන ලෙසයි.
එසේම ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නවලට මෙතෙක් දේශපාලන විසඳුම් ලැබී නැතැයිද හෙතෙම ඇමෙරිකානු තානාපතිනිය වෙත පවසා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...