පළාත් සභා අහෝසි කළ යුතු යැයි පළාත් සභා රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කර ඇති ප‍්‍රකාශයට එරෙහිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන් වෙත පැමිණිලි කර ඇත.
එහෙත් පළාත් සභා අහෝසි කළ යුතුයි යන ප‍්‍රකාශය ඉවත් කර ගැනීම වීරසේකර මහතා ප‍්‍රතික්ෂේප කර තිබේ.
පළාත් සභා ක‍්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එකී බර දැරිය නොහැකි බවත් හෙතෙම තවදුරටත් දක්වා ඇත.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතාගේ ප‍්‍රකාශය ගැන පරීක්ෂණයක් කළ යුතු යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන්ගෙන් ඉල්ලා ඇති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...