පෞද්ගලික උත්සව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් නොකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යපෘති කඩිනම් කිරිමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසදීමට ජනාධිපතිවරයා දෛනික නිල කාර්යයන් හි ප්‍රමුඛත්වය ලබාදී ඇති බව සදහන් කරන ජනාධිපති මාධ්‍ය අංශය ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරිමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල උත්සව හා සාද වැනි අවස්ථාවන්ට සහභාගි වීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...