හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තනතුරක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිම ඉල්ලීමක් සිදු නොකළ බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
තමන්ද ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් සමඟ අග්‍රමාත්‍යවරයා පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව අගමැති තුමන් විසින් ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය.
කැබිනට් ඇමැති ධුරයකට හිටපු ජනාධිපතිතුමන් නම් කරනවා වෙනුවට වෙනත් ධුරයක් සකසා එය ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසුවේ යයිද මහ ලේකම්වරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් කල විමසීමකට පිලිතුරු ලෙසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...