දේශීය පුවත්

හෙටට (02) යෙදී ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට එහි වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

මෙම නිවේදනයේ ඇති විශේෂත්වය වන්නේ 1951 සිට වත්මන් කාලය දක්වා එහි සදහන්ව තිබුණත් 2015 සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ගෙවුණු කාලය පිළිබදව හෝ එකල පක්ෂයට අත්වූ ඉරණම පිළිබදව හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් හෝ වචනයක්වත් එම නිවේදනයට ඇතුළත් නොකිරීමට සිරිසේන මහතා පියවර ගෙන තිබීමය.

වසර 30ක යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දීම සම්බන්ධයෙන්ද එහි සටහනක් තබීමට සිරිසේන මහතා පියවර ගෙන ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More