තවත් කොවිඩ්-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ.
චෙන්නායි නුවර සිට පැමිණි 16 දෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද (20) දිනයේ ද රෝහල්ගතව සිටි 5 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 2765ක් ලෙසයි.
රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142කි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...