දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු කෙටියෙන් මෙසේ දැක්වේ.

  • ජනතා නියෝජිතයින් ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කළ යුතුයි.
  • ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙලේ සාර්ථකත්වය ජනවරමින් තහවුරු වුණා.
  • පොරොන්දු වූ පරිදි පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙම ජනවරමට හේතුවක්.
  • ජනතා විශ්වාසය ආරක්ෂා කරගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කරනවා.
  • නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනවා.
  • රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදෙනවා.
  • සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරනවා.
  • ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා.
  • ඖෂධ ආනයනයේ දී පවතින දූෂණය තුරන් කරනවා.
  • කිසිදු රජයේ ආයතනයකට අනවශ්‍ය පරිදි සේවකයින් බඳවා ගැනීමෙන් වළකිනවා.
  • කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම නතර කරනවා.
  • විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරමින් උසස් අධ්‍යාපනයට වැඩි අවස්ථාව සලසනවා.
  • ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කරනවා.
  • දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කරනවා.
  • විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ සිදුකරන ධීවර කටයුතු නතර කරනවා.
  • මුදල් බලතල රාජ්‍ය අමාත්‍යවරුන්ට ද ලබා දී තිබෙනවා.
  • නාස්තිය හා දූෂණය සිදුකරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙනවා.
  • 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා.

 

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/297431997990492/

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More