වසර විසි පහක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාක්ෂා කරගෙන සිටි විපක්ෂනායක පදවිය ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව රැස් වන මුල් අවස්ථාවේදීම සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්පත් කරගෙන සිටී.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නව වන පාර්ලිමේන්තුවේ තම ප්‍රථම කථාව ලෙස කතානායකවරයාට සුබ පැතුම් එක් කිරීම කරණු ලැබූ අතර ඉංග්‍රීසි භාෂාවෙන් කතාව කරගෙන යාම විශේෂත්වයක් විය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...