පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද වැටලීම් වලදී ආනයන කරුවන්ගේ විස්තර සහ ලේබල් වල අඩංගු විය යුතු තොරතුරු නොමැතිව ඇසුරුම්කොට රූපලාවන්‍ය ආලේප විකුණන වෙළදුන් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික අධිකාරිය එම හේතු මත වෙළදුන් අත්අඩංගුවට ගත්තද ඖෂධ අධිකාරී පනත යටතේ දැන් රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීමට නොහැකි බව මහජන සෞඛ්‍යවරු පවසති.
නම සදහන් කිරීමට අකමැති නිලධාරියෙකු පවසන්නේ පසුගිය යහපාලන රජය විසින් ඖෂධ පනත සම්මත කිරීමේදී රූපලාවන්‍ය ද්‍රව්‍ය පාලනය කිරීමට අදාල කොටස ඉන් ඉවත්කොට සම්මත කිරීම නිසා මෙම තත්වය ඇතිවී තිබෙන බවය.
ඉන් ප්‍රයෝජන ගත් රාජිත සේනාරත්න මහතාගේ බෙිරුවල හිතවතුන් රටට ජරාව ආනයනය කොට කෝටි ගනන් මුදල් ඉපයූ බව ඔවුන් කියයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...