ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ උතුරු පළාත් හිටපු මහ ඇමති සි.වී.විග්නේශ්වරන් මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීමේ කතාව දේශපාලන කතාවක් බවට පරිවර්තනය කළ අයුරු දක්නට ලැබිණි.
ඔහු කතානායකවරයාට සුබ පැතීමේ කතාව වෙනුවට උතුරු නැගෙනහිර දෙමල ජනයා මුහුණ දෙන ගැටළු පිලිබඳ අදහස් දැක්විය.
ඔහු කතානායකවරයාට සුබ පැතීම සඳහා වැය කළේ ඉතා සුළු කාලයකි.
ඔහු සිය කතාව අවසානයේ සිංහල උපහැරණයක් වන “කළ කළ දේ පළ පළ දේ” යන්න විකෘති කරමින් “කළ කළ දේ පළ පළ වේ” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...