ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ බරපතල පාරසරික ගැටළුවක් බවට පත්ව ඇති වැලි ජාවාරම යහපාලන ඇමතිවරයෙකුගේ මෙහෙයවීම යටතේ සිදුවන බව වාර්තාවේ.
පතල් කාර්යංශයේ තොරතුරු අනුව එම ඇමතිවරයා බලපත්‍ර 4000ක් ඉල්ලා එම ආයතනයට බලපෑම් කළත් ඔවුන් විසින් නිකුත් කර ඇත්තේ බලපත්‍ර 900ක් පමණි. නමුත් තවත් 230ක් නිකුත් කිරීමට නියමිත බවද වාර්තාවේ.
මෙම මහා පරිසර විනාශය පිළිබඳව ජනාධිපතිතුමා විසින් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...