කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වදින වීඩියෝවක් තමන් අතට පත්ව ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
ඔහු ප‍්‍රකාශ කළේ ප‍්‍රබල ඝනයේ ජාවාරම්කරුවන් සිරගත කිරීමෙන් පමණක් අපරාධවලට විසදුම් නොලැබෙන බවයි. බන්ධනාගාරය තුළ සිට අපරාධ මෙහෙය වන ආකාරය පිළිබද තොරතුරු තවදුරටත් වාර්තා වෙමින් ඇතැයි ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
මේ අතර පසුගිය මාස 2 ක කාලය තුළ විවිධ දුෂණ කි‍්‍රයාවලට සම්බන්ධ නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් 19 දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...