මොහොමඩ් අල් සබ්රි මහතා අධිකරණ ඇමති ලෙස පත් කිරීමට විරුද්ධව අධිකරණයේ නඩු පවරන බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසති.
අධිකරණ ඇමැති ධුරය අලි සබ්රි මහතාට ලබා දීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිද්ධ වී ඇතැයි උන්වහන්සේ පවසති.
තමනට විරුද්ධව අලි සබ්රි මහතා නඩු පවරා ඇත නිසා ඔහුට අධිකරණ ඇමති ධූරය දීමෙන් තමන්ට අගතියක් සිදු වන බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තමන් අධිකරණ යන බවද උන්වහන්සේ කියා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...