දේශීය පුවත්

සහල් මිල පාලක මිල සූත්‍රයක් මුවාවෙන් සහල් කර්මාන්තකරුවන්ගේ සහ වී ගොවියන්ගේ ගෙල සිර කිරීමේ ක්‍රියාවලිය පිටුපස සිටින්නේ තිරුඟු පිටි මාෆියාව බවට ඉතා විස්තරාත්මක පැහැදිලි කිරීමක් ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් පුවත්පත් වලට යෝමු කොට ඇත.

තිරිඟු පිටි මාෆියාවේ කුලීකරුවන් විසින් රටේ සහල් මාෆියාවක් තිබෙන බවට සමාජ මතයක් තහවුරු කරමින් එම ආර්ථික ඝාතන ක්‍රියාවලියදියත්කොට ඇති බව පැහැදිලි කරන ඒ මහතා එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ එම සූක්ෂම ක්‍රියාවලිය දියත් කරන්නේ තිරිඟු පිටි මාෆියාවේ  කුලීකරුවන් ලෙස ක්‍රියා කරන මුදල් අමාත්‍යාංශයේහිටපු සහ සිටින නිලධාරීන් බවය.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

 

තිරිඟු පිටි මාෆියාව ගොයම කන විට සහල් මාෆියාව නම් වූ මුව හමට තඩිබෑම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More