දේශීය පුවත්

මහමැතිවරණයට පෙර සමගි ජන බලවේගය සහ මුස්ලිම් කොංග්‍රසය අතර ඇතිකරගත් එකගතාවන් සජිත් පාර්ශ්වය විසින් බිද දමා ඇති බවට මුස්ලිම් කොංග්‍රසය චෝදනා කර සිටී.

එහි ජ්‍යෙෂ්ඨ සාමාජික එච්.එම්.එම්. හරීස් මහතා ප්‍රකාශ කළේ මැතිවරණයට පෙර ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග තම පක්ෂය ලිඛිත එකගතාවකට පැමිණි බවත්, මේ වනවිට එම එකගතාව බිද දමා ඇති බවත්ය.

හෙතෙම පෙන්වා දෙන්නේ සිය පක්ෂයට නියත වශයෙන්ම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවිය යුතු බවකි.

නමුත් සමගා ජන බලවේගය පෙරේදා (13) සිය ජාතික ලයිස්තුව නම් කළ අතර එහි කිසිදු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු ඇතුළත් නොවීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More