දේශීය පුවත්

දැනට ප්‍රකාශ වන පරිදි රජය විසින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධනය කරන්නේ කුමන වගන්තිදැයි පැහැදිලිවම රටට ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ සංශෝධනය කිරීමට නියමිත වගන්ති කුමන ඒවාදැයි රටක ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.

ආණ්ඩුව කැබිනට් ඇමතිධුර 30 සහ රාජ්‍ය අමාත්‍ය ධුර 40 සීමාව ඉවත් කිරීමට දැනට සාකච්ඡා කරමින් පවතින බවත් එය කිසිසේත්ම ජනතාව වෙනුවෙන් සිදු කරන්නක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මෙරට ඇති වූ ව්‍යවස්ථා සංශෝධනයක් දෙකක් හැර අන් සියලු සංශෝධන බලයේ සිටි පාලකයන්ට උවමනා පරිදි සිදු කළ ඒවා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More