පසුගිය දින කිපය පුරාවටම විශේෂ පොලීස් කණ්ඩයම් හයක් යොදවා රටම පීරාවත් සොයාගැනීට අසමත් වූ කුරුණෑගල නගරාධිපතිවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යාවරයාගේ පිළිගැනීමේ උත්සවයකට මීට සුළු මොහතකට පෙර කුරුනෑගල නගරයේදී සහභාගීවී සිටියේය.
ඔහුව පොලිසිය විසින් සොයද්දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ සඟවාගෙන සිටි බව අපි මීටපෙර අනාවරණය කළ අතර එය මේ වනවිට ප්‍රසිද්ධ කරුණක් බවට පත්ව තිබේ.
කවුරු කොතරම් උත්සාහ කළද මෙම නගරාධිපතිවරයාගේ මයිලකටවත් අත තැබීමට තමන් ඉඩ නොදෙන බව ඔහු මීට පෙර පවසා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...