අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය සඳහා පක්ෂයේ ගිවිසුමට අනුව නියෝජිතයා නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට පමණක් බව එම පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ තමන් අතර කිසිඳු අර්බුධයක් නොමැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...