පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස ඉල්ලමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
මෙවර මැතිවරණයට එම පක්ෂයෙන් තරග කල ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.
මේ අතර දැනටත් සැඟව සිටින එම පක්ෂයේ මහලේකම් වේවැල්දෙනියේ විමලතිස්ස හිමියන් සඳහන් කළේ තමන් මුලින් මන්ත්‍රීධූරය ලබාගෙන ඉන්පසු වසර දෙක බැගින් ඥානසාර හිමියන්ට සහ රතන හිමියන්ට ලබාදීමට සූදානම් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...