ගාලු දිස්ත්‍රික්කයෙන් මෙවර පැර්ලිමේන්තුවට පිවිසි නවක මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා විසින් තමාට ලැබුණු මනාප එක් ලක්ෂ විසි අටදහස් තුන්සිය තිස් එකක් වෙනුවෙන් ඊට සමානව ගාල්ල දිස්ත්‍රික්කය පුරා පැළ එක් ලක්ෂ විසි අටදහස් තුන්සිය තිස් එකක් රෝපණය කිරීමේ වැඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.
මිහිකතට සෙවන දෙන්න ඔබත් එන්න…! යනුවෙන් නම් කර ඇති එම කාර්යය (15) වන දින නාගොනඩදී ආරම්භ කිරීමට කටයුත යොදා ඇති බව ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...