සියලුම කැබිනට අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලබන සදුදා (17) දිනට ප්‍රථම සිය අමාත්‍යංශවලට ගොස් රාජකාරී බාරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක් කර තිබේ.
මෙම දැනුම් දීමත් සමග ඒ ඒ අමාත්‍යංශ පිහිටි ස්ථාන, ඇමැති කාර්ය මණ්ඩලවලට වෙන්වන පහසුකම් සහ වාහන ඇතුළත් විස්තරයක්ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යවා ඇත.
මෙම විස්තරය කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දුන් මහනුවර මගුල් මඩුවේදීම ලබා දී ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...